ඔන්න මං තාක්ෂනය ගැන ලියන පළවෙනිම පෝස්ට් එක. 2017 එන්න තියෙන ඇපල් ෆෝන් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ගැන සමහරවිට ඔය දැනටමත් දන්නවා ඇති. නොදන්නවානම් කියවලම බලන්නකෝ. .
සාමන්යෙන් ඕන කෙනෙක් පිළිගන්නේ යමක් කමක් දන්නා පිළිගත හැකි වැදගත් කෙනෙක් කියන දේවල්නේ. මන් මේ කියන්න යන දේවල් කියන්නේ ලෝකේ දැනට ඇපල් ෆෝන් ගැන හොදටම අනාවැකි කියන කෙනෙක්. කෙනෙක් නෙමේ, හොදම කෙනා. ඒ තමයි Ming-Chi Kuo.
මෙයා KGI Securities කියන මුල්‍ය කටයුතු, බැංකුකරණය, දේපල වෙළදාම වගේ ගොඩක් කටයුතු සිදු කරන ආයතනයේ විශ්ලේෂකයෙක්. ඒ වගේම මේ වෙද්දී ඇපල් ගැන මෙයා කියන දේවල් තමයි සාර්ථකම වෙලා තියෙන්නෙත්. ඇපල් වල දැනට ඇවිල්ල තියෙන 3D ටච්, 12 මෙගාපික්සල් කැමරාව, ඒ නයින් ප්‍රොසෙසර් එක වගේ ගොඩක් දේවල් මෙයා කියල තියෙනවා.
කවුද මේවා කියන්නේ?
සාමන්යෙන් ඕන කෙනෙක් පිළිගන්නේ යමක් කමක් දන්නා පිළිගත හැකි වැදගත් කෙනෙක් කියන දේවල්නේ. මන් මේ කියන්න යන දේවල් කියන්නේ ලෝකේ දැනට ඇපල් ෆෝන් ගැන හොදටම අනාවැකි කියන කෙනෙක්. කෙනෙක් නෙමේ, හොදම කෙනා. ඒ තමයි Ming-Chi Kuo.
මෙයා KGI Securities කියන මුල්‍ය කටයුතු, බැංකුකරණය, දේපල වෙළදාම වගේ ගොඩක් කටයුතු සිදු කරන ආයතනයේ විශ්ලේෂකයෙක්. ඒ වගේම මේ වෙද්දී ඇපල් ගැන මෙයා කියන දේවල් තමයි සාර්ථකම වෙලා තියෙන්නෙත්. ඇපල් වල දැනට ඇවිල්ල තියෙන 3D ටච්, 12 මෙගාපික්සල් කැමරාව, ඒ නයින් ප්‍රොසෙසර් එක වගේ ගොඩක් දේවල් මෙයා කියල තියෙනවා.
එහෙනං බලමු Ming Ching Kuo ඇපල් 8 ගැන කියන දේවල්
- වයර්ලස් චාජිං: ming ching කියන විදිහට මේ අවුරුද්දේ එන්න තියෙන ඇපල් ෆෝන් වලට රැහැන් රහිත චාජිං වගේම නෝමල් චාජ් කරන වේගේ දෙගුණ වෙලා වෙළදපොලට එන්න ඉඩ තියෙනවා කියල තමයි කියනේ, එක නම් ගොඩක් හොද ප්‍රවනතාවයක්. මොකද දැන් තියෙන ස්මාට් ෆෝන් වල ලොකුම අවශ්‍යතාවයක් තමයි ඉක්මනට චාජ් වෙන එක ඒ වාගේම මේ වයර්ලස් සිද්දියෙන් ෆෝන් එකේ ගාන නම් සැලකිය යුතු තරම් ඉහල යයි කියල තමයි කියන්නේ. මේ පහසුකම නිසා ෆෝන් එක ගොඩක් හීට් වෙන එකෙන් ටච් සෙන්සර් එකට වෙන හානිය ආවම කරන්න වෙනම ග්‍රෆයිට් ලේයර් එකක් දාන්න වෙන එක තමයි ගාන වැඩි වෙන එකේ ප්‍රදානම හේතුව කියන්නේ. ඒ වගේම මේක චාජ් කරන්න චාජර් එක සම්බන්ද වෙන්න ඕනා නැතිව චාජර් එක අවට මීටර් කීපයක දුරින් ෆෝන් එක තිබ්බම පුළුවන් වෙනවා කියල අනාවැකි වල සදහන්.(මේ තාක්ෂනය ගැන අදහස energous කියන වයර්ලස් පවර් සම්බන්ද වැඩ කරන ආයතනයෙන් තමයි ලැබෙන්නේ.) ඒ ආයතනයේ විදායක නිලදාරියෙක් වන ස්ටීව් රිසෝන් කියන විදිහට මේ වෙද්දීත් එලෙක්ටෝනික ලෝකේ අංක එකේ සමාගමක් එක්ක ඇග්රිමන්ට් එකක් තියෙනව. ඒ සමාගම ඇපල් කියල තමයි ගෙස් කරන්නේ.
- මේ ඉන්ඩක්ෂන් චාජින්ග් එහෙම නැත්තන් වයර්ලස් චාජින්ග් ප්‍රශ්නේ නිසාම ඇපල් එකෙන් ෆෝන් එකේ සැකිල්ලට ගොරිල්ලා ග්ලාස් වගේ වීදුරැ කොටස් වැඩියෙන් භාවිතා කරයි කියල සදහන් වෙන්නේ.හැබැයි ඉතින් ඇලුමිනියම් සකිල්ලකට වඩා මේක ගැටළු ඇති කරන වැඩක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.
බෙන්ජමින් ගෙස්කින් විසින් නිමවන ලද කන්සෙප්ට් පින්තුරයක් - මේ අවුරුද්දේ ඇපල් ෆෝන් තුනක් මාකට් එකේ දැකගන්න වාසනාව ලැබෙයි කියල කියනවා, ඇපල් සෙවන් s හා s+ මොඩල් දෙක වගේම iphone 8 තමයි ඒ මොඩල් තුන කියන්නේ. ඒ වගේම මේ පාර iphones වල 10 වන සැමරුම වෙනුවෙන් විශේෂ යමක් ඇපල් එකෙන් කරයි කියල අනාවකියකුත් කියල තියෙනවා ming ching.
- ඒ වගේම android ෆෝන් වල වගේ මේකෙත් tap to wake up පහසුකම එයි කියල කියනවා.ඒ කියන්නේ ස්ක්‍රීන් එක ටැප් කරලා ෆෝන් එක වෙක් අප් කරන්න පුළුවන් ක්‍රමේ.
- ඒ වගේම පොඩ්ඩක් කර්ව්ඩ් ඩිස්ප්ලේ පැත්තට ඇපල් සමාගම නැබුරු වෙයි කියල කියනවා.
ඕව තමයි කියන අනාවැකි වලින් බහුතරයක් දෙනා පිළිගන්න අනාවැකි. ඔයාල මොකද මේ ගැන හිතන්නේ අදහස් කමෙන්ට් කරන්න. ඔන්න මන් පොඩි හින්ට් එකක් දෙන්නම් ඊලග පෝස්ට් එක ගැන. හොලිවුඩ් සම්බන්ද දෙයක් හරි විශ්වයේ අලුත් කතන්දරයක් හරි එහමත් නැත්තන් 2017 එන ෆැෂන් සම්බන්දෙන් හරි දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. පවන්ස්පීඩියා එක්ක රැදිලා ඉන්න.
තවම ඔයා පව්න්ස්පීඩියා එක ෆලෝ කරේ නැත්තන් දකුණු පැත්තේ නිල් පාට ෆලෝ බට්න් එක ඔබන්න, අලුත් පෝස්ට් එකක් දාපු ගමන් දැනගන්න මේල් එක සබ්මිට් කරන්න වම පැත්තේ ෆේස්බුක් එකට යට බොක්ස් එකේ. එහෙනං හැමෝටම ජය වේවා. ආයේ අර කිව පෝස්ට් වලින් එකකින් හමුවෙමු.
ඇපල් කියන්නේ සිහිනයක් පමණයි...ඔය අලුත් ඒක නිසා ඒ හීනෙ තවත් අතට යනනවා
ReplyDeleteanna eka nam wenawa saho
Deleteදුවෙල් සිම් වර්ෂන් එකෙකුත් එයි කියලා මම කියනන්වා
ReplyDeleteLED Batten Light Manufacturers Explore a wide range of top-quality LED linear lights, LED batten lights, and advanced lighting fixtures designed to provide superior illumination for various settings. Our energy-efficient lighting solutions are crafted to enhance brightness while reducing power consumption, making them ideal for homes, offices, retail spaces, warehouses, and industrial environments. Whether you're looking for modern, sleek designs to complement your interior decor or robust and durable lighting options for high-performance applications, our collection offers reliability, longevity, and sustainability. Experience the perfect balance of efficiency and style with our cutting-edge LED lighting solutions tailored to meet your unique needs.
ReplyDelete