විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

01 March, 2017

beginning | ඇරඹුම



ඔබ  PawanzPEDIA වෙත සාදරයෙන් පිලිගන්නවා 

මෙම බ්ලොග් අඩවිය මම මාස ගණනකට පෙර තිබු සිහිනයක පලයකි. මම සාමාන්යයෙන් කියවල සොයා බලන දේවල් ගැන යම් දැනුමක් මේක කියවන්න එන ඔයාලගේ දැනුමට එකතු කීරීම තමයි ප්‍රදාන පරමාර්ථය. මෙම අඩවියේ සෞඛ්ය, ජීවන රටාව, සංස්කෘතිය සහ ඉතිහාසය වැනි පුළුල් පරාසයක පැතිරුණු, ලෝකයේ නව තාක්ෂණික ප්රවණතා විෂයන් හා තවත් බොහෝ දේවල් අන්තර්ගත කරන්න හිතන් ඉන්නවා. මෙම බ්ලොග් අඩවිය කියවන සෑම කෙනෙකුටම පහසු වීම සඳහා ලියන්න බලාපොරොත්තු වෙනව සරල විදිහට.

බ්ලොග්ග්කරණය පිලිබදව අත්දැකීම් නැති නිසා දැනට මේ පවතින සැකැස්ම කියවීමට එන ඔබේ පහසුව සදහා ඉදිරියේදී අත්දැකීම් හා ඔබේ යෝජනා හා චෝදනා සමග වෙනස් වනු ඇති. මෙම අඩවිය මගින් ඔබ යමක් දැනගනු ඇතැයි විශ්වාස කරමි. මෙහි පැමිණෙන ඔබ සියලුදෙනා සාදරයෙන් පිළිගන්නා අතර ඔබගේ අදහස් හා යෝජනා සතුටින් අගය කරමි. පවන්ස්පීඩියා සමග ඔබ රැදී සිටීම මේක දිගටම කරගෙන යන්න ලොකු ශක්තියක්.

එහෙනං මගේ පළමු ලිපියෙන් හමු වෙමු.

ඔබට ස්තුතියි.😊

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)