අද පෘථිවිය හරියට මිනිසාගේ තනි බුදලයක් වගේ තමයි
පවතින්නේ නේද? පෘථිවියේ ඉන්න කිසිම ජීවියෙක්ට නැති අන්දමේ වරප්රසාද ගණනාවක්, ඒ
වගේම ඕන දෙයක් කරන්න තාක්ෂනය, කරන දේවල් වැරදුනාම ඒවාට දාන නීති, මේ සියල්ලම
මිනිසාගේ. කොච්චර අහිතකර උනත් සියල්ල කරන්න පවර් එක මිනිසා කියන මේ අමුතු ජීවියට
තියෙනවා, සරලව කිව්වොත් වෙනත් ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන්නෙත් මේ කියන මිනිසාම
තමයි. ඒ උනාට නිකමට හිතුනද අපි අද මේ අයියල වගේ හිටියට ඉස්සර අපිට තිබ්බ තත්වේ.. ඇත්තටම
කිසිම තත්වයක් අපිට තිබිල නෑ. ඒ ඒ යුග වලදී ඒ ඒ යුගයේ පරිසරයට හරියටම ගැලපිලා
හිටිය ජීවින් තමයි පාලනය අතේ තියාගත්තේ. ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ අපි දියුණු
උනාට පරිනාමය නැවතිලා නෑ. ඉතින් මේ පරිණාමය තව ඉස්සරහට යද්දී තව තව ජීවින් මතු
වෙයි අපේ පාලන යුගය නිමා කරන්න. සමහර විට පිටසක්වල ආක්රමණයක් උනත්. අපි එහෙනං
බලමු කවුද කොහොමද අනාගත පෘථිවියේ හිමිකාරිත්වය ගන්නේ කියල.
මං හොයන, ඉගෙනගන්න දේවල් ඔයාගේ දැනුමටත් එකතු කරන්න දෙන පොඩි ට්රයි එකක්....
විස්තර
මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා, H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.
18 April, 2017
17 April, 2017
වර්චුවල් රියලිටි වලින් කරන්න පුළුවන් මොනාද?
වර්චුවල් රියලිටි ගැන
නොදන්නා අය නම් ඇත්තෙම නැති තරම්. ඒ තරමටම මේ තාක්ශනේ මිනිස්සුන්ට ලං උනා. නොදන්නා
අයට දැනගන්න පොඩි හැදින්වීමක් කරන්නම්. යථාර්ථයේ නොපවතින දෙයක් හෝ අත්දැකීමක් මවපු
පරිසරයකින් අපිට විදින්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තමයි මේ. මේක ගොඩක්ම හිට් උනේ
ගෙමර්ස් ල අතරෙයි ෆිල්ම් බලන උදවිය අතරෙයි. මේ විදිහෙන් අපි ඇත්තටම ඒ අදාළ පරිසරයේ
ඇතුලේ ඉන්නවා කියන හැගීම ගන්න පුළුවන් තරමට දියුණු තාක්ෂණයක් තියෙනවා. මේ අත්දැකීම
අපිට ගන්න පුළුවන් යෙදුම් වලින් හොදම ක්රමය තමයි හිස් පළදනාවක් ආකාරයන් සකසපු
මෙවලම. මේ විදිහේ මෙවලම් විවිද බ්රෑන්ඩ් වලින් මාකට් එකේ ගන්න තියෙනවා. ඔන්න මන්
මේ තාක්ශනේ ගැන නම් විස්තර කියන්න යන්නේ නෑ, මේ තාක්ශනේ වෙනස් විදිහට යොදාගන්නේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ.
11 April, 2017
ජාන විකෘති උනොත් ෆිල්ම් වල වගේ සුපර් හියුමන්ස්ල බිහි වෙයිද?
දවස් ගානක් බ්ලොග් එක
පාලුවට යවන්න උනාට ඉස්සෙල්ලම සොරි කියනවා. අවුරුදු සමරන්න ලැස්ති වෙන නිසා පොඩ්ඩක්
ලැප් එකෙන් එලියට ගිහින් ගෙදර වැඩ වලට සප් එකක් දෙන්න උනා. එහෙනං බලමු මේ මොකද්ද
ටොපික් එකේ දාල තියෙන සබ්ජෙක්ට් එක කියල. ප්රශ්නයක්නේ අහල තියෙන්නේ.. ඒකට උත්තරේ
තමයි ඔව් කියන එක. හොලිවුඩ් ෆිල්ම් වල අපි දකින චරිත ඔරිජින් වෙන්නෙත් ගොඩක්
වෙලාවට ජාන විකෘති වෙලා, ඇත්තටමත් ෆ්ලෑෂ් වගේ වෙන්න, රීඩ් රිචඩ්ස් වගේ ඉලාස්ටික්
වෙන්න, එහෙම නැත්තන් වැන් ඩූම් වගේ විදුලියට ඔරොත්තු දෙන්න වගේ විශ්වාස කරන්න බැරි
තරම් පවර්ස් ඇති වෙන්න පුළුවන් ජාන විකෘති නිසා.(හැබැයි ෆිල්ම් වල වගේ අසාමාන්ය
විදිහට නෙමේ සාමාන්ය මිනිස්සුන්ට වඩා ටිකක් වැඩියෙන්)
06 April, 2017
මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (3 කොටස)
අද ඉතින් වෙච්ච පොරොන්දු ඉෂ්ට කොරල යන්න තමයි
ආවේ. මන් කිව්වනේ අපී මොලෙන් වැඩ ගන්න හැටි කියල දීපු ආටිකල් සෙට් එකේ තුන් වෙනි
කොටස ඉක්මනින් ගේනවා කියල. ඔන්න අද ඒ කොටස ගෙනාවා. අද මේ ලිපි මාලාව අවසන් කරන්න
හිතාගෙන තමයි ඉන්නේ. මුලින්ම මේකේ මුල් කොටස් දෙක නොකියවපු උදවිය ඒ ටික මේ ලින්ක්
දෙකෙන් කියවන්න. ඊට පස්සේ මෙතනට එන්න.
05 April, 2017
කුංග් ෆු වල තියෙන රියල් පුහුණුවීම්
කුංග් ෆු කිව්වම ඉතින්
අපිට මතක් වෙන්නේ සුපිරිම ෆිල්ම් ටිකක්. ඒවගේ තියෙන අහසේ පාවෙන ගමන් ගහගන්න ඒවා
එහෙම. ඊට අමතරව කීප දෙනෙක්ට කුංග් ෆු ආරම්භ උන shaolin පන්සල මතක් වෙයි. ඇත්තටම ෆිල්ම් වල කුංග් ෆු මාකට් කරලා
පෙන්නුවට shaolin පන්සලේ කුංග් ෆු ඔය ෆිල්ම් වල වගේ තරහ ගිහින් කාගෙන් හරි පලිගන්න
හිතිලා, එහෙම නැත්තන් සසර කලකිරිලා වාගේ හේතු වලින් පුරුදු වෙන්න බෑ. ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න
ඕන(හොදම සටන් ශිල්පියෙක් වෙන්න).
04 April, 2017
ලෝකේ පැවතුන රහස් භාෂා
ඉතින් කොහොමද ඔයාලට? ඔයාල බලනවා ඇති මම ලියාගෙන
ආව මොලේ හැක් කරන ආටිකල් එකේ තුන් වෙනි කොටස කෝ කියල. බය වෙන්න එපා ඒක අමතක නෑ ඒක
දානවා. ඒත් එකම මාතෘකාව දිගටම යද්දී කට්ටියට බෝරින් වගේ නිසා මේ ආටිකල් එක මැදින්
දාන්නේ. මේ ඉතින් කියන්න යන්න ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා කීපයක් ගැන ඒවා භාවිතා
කරපු හේතු එක්කම...
01 April, 2017
මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (2 කොටස)
අද ඉතින් ඔයාල මේ කියන
දේ ගැන දන්නවා ඇති කියල හිතනවා.. කලින් දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි
හම්බෙන්නේ. අද අපි බලමු අපේ මොලේ අපිට ඕන විදිහට හසුරවල කරන්න පුළුවන් තව වැඩ
මොනවද කියල. ඉතින් මන් ගිය සැරේ කිව්වේ මයින්ඩ්
පැලස් එකක් හදාගන්න හැටිනේ. ට්රයි කරලා එහෙම බලන්න ඇති නේද? අදත් ඒ වගේ දෙයක් ගැන
බලමු අපි. කලින් ලිපිය මිස් උනා නම් ඒක
කියවල එන්න මෙතනින් පලවෙනි කොටස
තුන කියවන්න මෙතනින් : 3 කොටස
තුන කියවන්න මෙතනින් : 3 කොටස
Subscribe to:
Posts (Atom)






