විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

21 April, 2017

ඔයාගෙම සින්දුවක් කරන්න කැමතිද??

ඔයාට ගායනයට හොද හැකියාවක් තියෙනවද ?
තමන්ගේම සින්දුවක් කරන්න, අඩුම ගානේ කොලිටියට කවර් එකක් කරන්න හීනයක් තියෙනවද??

මෙච්චර කල් අවස්ථාවක් ලැබිල නැද්ද???

මෙන්න එහෙනම් මේ අවස්තාව ඔයාටයි. 

බෑ වගේද?? සුවර් නැද්ද?? එහෙනං මේ ලින්ක් දෙකට ගිහින් මෙච්චර කල් අපි අතින් වෙච්ච කෙරිච්ච නිර්මාණ බලලම ඉන්න. ඊට පස්සේ අපිට කතා කරන්න 
පදරචනය, තනු නිර්මාණය, සන්ගීතය ඇතුළු සියල්ල අපෙන්. ඔබ සුදානම් නම් අප සුදානම්. 

වැඩි විස්තර සන්ජයගෙනුයි හන්සගෙනුයි . අමතන්න 0772653318  සංජය
0722805105 හංස 



No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)